දිලිත් ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිබේ.

සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රමුඛ සර්වජන බලය එකමුතුවේ පිරිසක් ඊට වුණු අතර ඔහු තරුව සලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට එක් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *