වතු කම්කරු දෛනික වැටුප රු.1700ක් කරමින් ගැසට්ටුවක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මූලික දෛනික වැටුප රුපියල් 1350ක් වන අතර ඵලදායීතාව පදනම් කර ගත් අතිරේක දිරිදීමනාව රුපියල් 350ක් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *