තැපැල් ඡන්ද විමසීමට දින දෙයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 4 / 5 සහ 6 යන දිනවලදී සිදුකිරීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා ලබාදෙන ලකුණු කිරිමේ දින සැප්තැම්බර් 11 සහ 12 බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *