අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා තුන්වැනි එක්දින තරගය අද

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වේ.

පළමු තරග දෙක ජය ගත් අයර්ලන්තය තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි දී පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3.15ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *