රිමාන්ඩ් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන මැ. කොමිසමේ අවධානය

රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඒ සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිශන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *