2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
Related Posts
පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජබයට එක්වෙයි
- ceylonvision.com
- 3 June 2024
- 0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරණ සමගි ජන බලවේගයට (SJB) තවත් දේශපාලනඥකු සිය සහාය පළ කරමින් එක්ව තිබේ. මෙලෙස සමගි ජනබල වේගයට එක්ව ඇත්තේ ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අම්පාර දිස්ත්‍රික් […]
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
- ceylonvision.com
- 24 June 2024
- 0
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් පත්කර තිබේ. මන්ත්‍රීවරයා අද (24) කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වතු වැටුප් පෙත්සම කැඳවීම නොවැම්බර්
- ceylonvision.com
- 26 June 2024
- 0
වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම […]