අගමැති ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

නව වන විධායක ජනාධිපතිවරයා මේ වන විට තේරී පත්වී ඇති බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් හත දෙක (ආ) වගන්තිය ප්‍රකාරව මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *