ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉල්ලා අස්වෙති

ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *