පශ්චාත් මැතිවරණ සතිය තුළ වාහන පෙළපාලි සහ පාගමන් තහනම්

පශ්චාත් මැතිවරණ සමය තුළ සතියක් යන තුරු වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

කිසියම් ආකාරයකින් සාමය කඩකිරීම් සිදු වුවහොත් ඒ සඳහා ද දැඩිව නීතිය ක්‍රියාතම්ක කරන බවද රෑපවාහිනි නිලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *