රූපවාහිනි මුල් පුටුව සෙනේෂ්ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර පත්කර ඇත.

අද පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතින් සිය පත්වීම ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *