රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න අද (27) දින එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් හට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *