ශකීබ් T20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 – 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිමා වූ පන්දුවාර 20 – 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර තරගාවලිය බව ශකීබ් මාධ්‍යට පවසා ඇත.

ශකීබ් ජගත් පන්දුවාර 20 – 20 ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට තරග 129කදී ලකුණු 2551ක් සහ කඩුලු 149ක් බිඳ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *