වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක්

වසරකට ළමා පිළිකා රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවයි.

ළමුන්ගේ දෛනික ක්‍රියාකාරකම් අඩු වීම හා කෙටි ආහාර සහ පැණි බීමවලට ළමුන් වැඩි පිරිසක් හුරුවීම මෙලෙස පිළිකා රෝගී තත්ත්වයන් වර්ධනය වීමට බලපා ඇති බවද ඔහු සඳහන් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *