ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය තරම් කඩදාසි රජයේ මුද්‍රණාලය සතුව පවතින බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබේ. එමෙන්ම මැතිවරණයක් පැවැත්වෙන්නේ […]