පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ පියකු එම විදුලි රැහැනේ පැටලී මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් […]