ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි: කඩිනමින් තෙවන සමාලෝචනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඔවුන් මේ බව සඳහන් […]

කෙහෙළියට සහ පවුලේ අයට නිකුත් කර තිබු නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ: කොළඹ මහාධිකරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. […]

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට: මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලද

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන […]

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමු දෙන්න තීරණය කරයි: ආචාර්ය උපාධියක් සහ චිත්‍රපටියක් කරන්න සූදානම් වෙයි

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොව බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තමන් වසර විස්සකට […]

‘බන්දුලට එපා වෙලා‘

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය තමන් වසර විස්සකට […]

ලාෆ්ස් ගෑස් මිලට සිදුවූ දේ

ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් පවසයි. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 […]

අලිසබ්‍රි හිටිය තැනටම !

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිනුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල […]

ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය. ‘එක්ස් 9.05’ යනුවෙන් නම් කෙරුණු මෙම සූර්ය ගිනිදැල්ල ඉතා ප්‍රබල එකක් බවත්, මෙවැනි ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් මීට පෙර නිකුත් […]

සමගි ජන බලවේගයේ කාර්යාලයක් මතට නැගී අයෙක් උපවාසයක

මස්සිනා පහර දුන් බව පවසමින් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පුද්ගලයෙකු වහලයක් මත නැගී උපවාසයක නිරත වී තිබෙනවා. අදාළ පුද්ගලයා හොරණ පල්ලිය කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි හොරණ මූලස්ථාන පොලීසිය පැවසුවේ. […]