චන්දිමාල් ගෙන් ශතකයක්

දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය.

ඒ නවසීලන්තයට එරෙහිව පැවැති 02 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි.

මේ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 186ක් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *