ක්‍රිකට් ප්‍රශ්න ගැන කතා කරන්න හරීන් ක්‍රීඩකයින් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩකයින් හමුවී තිබේ.

කොළඹදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු උපුල් තරංග ඇතුළු ආකෘති තුනේම නායකයින් සහභාගී වී ඇත.

එහිදී ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම්මු වලදී මුහුණ ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *