පාස්පෝට් ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් සමාව අයදිනවා

ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් තමා සමාව අයදින බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් සැලසුම් කර ඇති බවත් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඇණවුම් කළ නව විදේශ ගමන් බලපත්‍ර ඔක්තෝබර් 16 සිට ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *