යුපුන්ගෙන් තවත් එතිහාසික ජයක්

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති Firenze Sprint Festival ක්‍රීඩා උළලේදී මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබේ.

යුපුන් අබේකෝන් විසිඉන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන ඇත.

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය වීම විශේෂත්වයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *