කොළඹ වරාය නගරයේ අනුරුවක් ලන්ඩන් නුවරදී විවෘත කෙරේ

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සති අන්තයේදී කොළඹ වරාය නගරයේ අනුරුවක් නිරාවරණය කරන ලදී.

මෙම වැඩසටහනේ මුලසනු දරුණු ලැබුවේ ස්වරාජ් පෝල් විසින් විසින් වන අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේද ඔහු ය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම කොළඹ වරාය නගරයේ ගෝලීය වැදගත්කම සහ ආයෝජන අවස්ථා පිළිබඳව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *