අලි සබිට තවත් අමාත්‍ය ධූරයක්

විදෙස් අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

එයත් සමග පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්‍රිව පත් කරනු ලැබිණි. ඔහු මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *