STARLINK අන්තර්ජාල සේවාවට ලංකාවේ අවසර

Starlink Lanka (Private) Limited සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බව පැවසේ.

2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *