දෙවැනි පාසල් වාරය අදින් අවසන්…

දෙවැනි පාසල් වාරය අදින්(16) අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදෙන බවයි.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *