චමරි සිඩ්නි තන්ඩර්ස් සමග එක් වෙයි

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි තන්ඩර්ස් සමඟින් ගිවිසුම් ගතවී තිබේ.

බිග් බෑෂ් කාන්තා ලීගය මෙම වසරේ ඔක්තෝබර් 27වනදා ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *