අනුරගේ කැබිනෙට්ටුව 25 යි

සාමාජිකයින් 25කගෙන් සමන්විත විද්‍යාත්මක බෙදීමක් සහිත කැබිනට් මණ්ඩලයක් තම ආණ්ඩුවක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

රට අනුරට ජන රැළි මාලාවේ වාරියපොල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු බව පවසා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *