ගත වූ මාස අටට ඩෙංගු රෝගීන් 36,642ක් – මරණ 17ක්

මෙම වසරේ ගත වූ මාස අට තුළ ඩෙංගු රෝගීන් 36,642 දෙදෙනකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වාදෙයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන ආකාරයට මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ දාහතක් වාර්තා වී තිබේ.

මේ වසරේ ජූලි මාසයේ දී රට පුරා ඩෙංගු රෝගීන් 4506 ක් වාර්තා වී තිබිණි

ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය තුළ ඩෙංගු රෝගීන් තුන්දාස් අටසිය අනූ හතක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *