අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අද(04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *