රට ගොඩගන්න පුළුවන් දිලිත්ටලු

ඡන්ද දායකයන්ගෙන් 35%ක් තවමත් ඡන්දය ලබාදිය යුතු අපේක්ෂකයා කවුරුන්ද කියා තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සර්වජන බලය විධායක සභිකයෙකු ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *