මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම් රවී සෙනෙවිරත්න

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නව පත්කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රවී සෙනෙවිරත්න බත්තරමුල්ල, සුහුරුපාය, 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *