ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *