ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා පත් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ඒ.රාජකරුණා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *