ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙවන පුහුණු තරගය අද

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි පුහුණු තරගය අද(30) පැවැත්වේ.

ඒ, ස්කොට්ලන්තය සමගයි.

ඩුබායිහිදි පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ විමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *