තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම හෙට සිට

පාර්ලිමේන්තු මැතිවරණය – 2024 සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට(01) ආරම්භ වෙයි.

ඒම කටයුතු හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර අැත.

ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින අතර, සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වැනිදාත් 08 වැනිදාත් කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරිම් භාර නිලධාරින්ට ලබා දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *