ඉන්දීය සිනමා රජු රජිනිකාන්ත් රෝහල්ගත කරයි | දින කිහිපයක් වැඩ නැවතී

සුපිරි නළු රජිනිකාන්ත්, උදරය ආශ්‍රිතව හටහත් වේදනාවකට ප්‍රතිකාර ලැබීම සඳහා සඳුදා (30) රාත්‍රියේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු දින 2-3ක් ඇතුළත රෝහලෙන් පිටව ‍යනු ඇති.

ඔහු සාමාන්‍ය පරිදි ස්ථාවරව පසුවන බවයි, ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *