බස් ගාස්තු අඩුවෙයි | අවම බස් ගාස්තුව රුපියල් 27යි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ .

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *