අගමැති හරිනි රිජ්වේ ආර්යා රෝහලට! පුංචි දරුවන්ට තෑගි! සියලු දෙනාට වෙනස්ම අත්දැකීමක්!

අද ලෝක ළමා දිනයට සමඟාමී ව අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය රිජ්වේ ආර්යා ළමා ‍රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා.

එහිදී ඇය දරුවන්ගේ දෙමාපියන් සමඟ රෝහල් පහසුකම් පිලිබඳ ව කතාබහක නිරත වුණා.

අග්‍රාමාත්‍යවරිය පුංචි දරුවන් ට ත්‍යාග ලබා දුන්නේ මෙලෙසින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *