දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි: කඩිනමින් තෙවන සමාලෝචනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත්...
Read More
දේශීය පුවත්

කෙහෙළියට සහ පවුලේ අයට නිකුත් කර තිබු නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ: කොළඹ මහාධිකරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර...
Read More
දේශීය පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට: මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලද

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී...
Read More
දේශීය පුවත්

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමු දෙන්න තීරණය කරයි: ආචාර්ය උපාධියක් සහ චිත්‍රපටියක් කරන්න සූදානම් වෙයි

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොව බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ...
Read More
Blog

‘බන්දුලට එපා වෙලා‘

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය...
Read More
{"dots":"true","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}

දේශිය පුවත්

View All

ක්‍රීඩා පුවත්

ශකීබ් T20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 – 20…

චන්දිමාල් ගෙන් ශතකයක්

දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය…

කාන්තා 20 – 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී.…

විදෙස් පුවත්

View All

ඉන්දීය සිනමා රජු රජිනිකාන්ත් රෝහල්ගත කරයි | දින කිහිපයක් වැඩ නැවතී

සුපිරි නළු රජිනිකාන්ත්, උදරය ආශ්‍රිතව හටහත් වේදනාවකට ප්‍රතිකාර ලැබීම සඳහා සඳුදා (30) රාත්‍රියේ චෙන්නායි හි…

මේ වතාවෙත් පැරදුනොත් ආයෙම ඉල්ලන්නේ නෑ

එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු…

වැටුප් වර්ධක ඉල්ලා බංගලාදේශයේ සේවකයෝ වීදි බසිති

බංග්ලාදේශයේ ප්‍රධානතම විදේශ විනිමය උත්පාදනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ අර්බුදයකට ද පසුගිය සඳුදා සිට රජය මුහුණ…

“අල් මවාසි” අවතැන් කඳවුරට ප්‍රහාරයක්

ගාසා තීරයේ රෆා හි පිහිටි “අල් මවාසි” අවතැන් කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි…

Life

View All

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ආරම්භ වෙයි. ඒ, කොළඹ…

මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති…

ක්ලමථය නිසා දියවැඩියාව හැදෙන්න පුලුවන්ද ?

ක්ලමථය යනු පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව පවතින අක්‍රමතාවයකි. විවිධ අවස්ථා වලදී පුද්ගලයාට මුහුණපාන්නට සිදුවන සිදුවීම්…

ඩේවිඩ් වෝනර් බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හි යාරා ගඟ දිගේ චිත්‍රපට රූගත…

විශේෂාංග

අනුර කුමාර දිසානායක: සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිට විධායක ජනපති දක්වා පැමිණි ගමන්මග

උපුටා ගැනීම – බීබීසී සිංහල/ තාරක සම්මාන් ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කරමින් ජාතික…

පිළිතුරු තැපෑලෙන්

දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා.ඒ් වගේම ඡන්දය ප්‍රකාශය පත්කරන්න නොහැකි වුණ…

පාවෙන ඡන්ද කාටද?

Oxford ශබ්ද කෝෂයට අනුව Floating Voter (පාවෙන ඡන්දදායකයා) කියලා හඳුන්වන්නේ දීගුකාලයක් තිස්සේ එකම පක්ෂයකට හෝ…

Online ජනමතය නොසලකා සිටිය හැකිද?

පැවැත්වෙන්න නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පුරෝකථන වගේම එක එක විදිහේ සංගණනයන්, මත විමසීම් මේ…

ව්‍යාපාරික පුවත්

IMF එකෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළග සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සඳහා…

ශ්‍රී ලංකා ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කලර්ස් ඔෆ් ජැෆ්නා ප්‍රවර්ධන වැඩසටහනට ජාත්‍යන්තර සම්මානයක් හිමි විය. පසුගියදා තායිලන්තයේ…

iPhone 16 වෙළඳපොලට

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09)…

උද්දමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.)…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි: කඩිනමින් තෙවන සමාලෝචනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඔවුන් මේ බව සඳහන්…

Read More

කෙහෙළියට සහ පවුලේ අයට නිකුත් කර තිබු නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ: කොළඹ මහාධිකරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.…

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට: මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලද

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන…

Read More

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමු දෙන්න තීරණය කරයි: ආචාර්ය උපාධියක් සහ චිත්‍රපටියක් කරන්න සූදානම් වෙයි

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොව බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තමන් වසර විස්සකට…

Read More

කසාද බැන්දත් පරණ පුරුදු අතහරින්න එපා

මිනිසාට සිය ජීවිතය නියමාකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ආහාර, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම සහ මෛථුන්‍ය යන මූලික අවශ්‍යතාවයන් බෙහෙවින්ම වැදගත් වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව මනුෂ්‍යයින්ට ලිංගික අවශ්‍යතාවය,…

Read More

පරාජිතයෙකු නොවී ලිංගික ක්‍රීඩාව කරන්නෙ මෙහෙමයි!

ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔබ කිසියම් දැනුවත්භාවයකින් යුක්ත අයෙක්ද? එසේ නොමැති නම් ඔබ විධිමත් හෝ අවිධිමත් ආකාරයට ලිංගිකත්වය සම්බන්ධයෙන් කිසියම් අධ්‍යයනයකින් යුතු වූවෙක්ද? මේ සඳහා ඔබේ පිළිතුරු කුමක් වුවත් මේ කෙටි සටහන…

Read More

දේවල් බදා ගන්නවට වඩා බෙදා ගනිද්දි ලස්සනයි

ඉස්සර වගේ කැමති විදිහට අඳින්න, රස්තියාදුවේ යන්න, කඩ චොරුවක් කන්න හිතෙන පරක්කුවට අපිට දැන් අමාරුයි. කසාදයක් බැඳලා දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ වෙනුවෙන් වෙනදා වගේ හවස වැඩ ඇරිලා ගෙදර යද්දි රස…

Read More

කෝපය පාපයක් නොකරගන්නෙ මෙහෙමයි!

එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවක කිසිදු බේදයකින් තොරව අපි හැමෝටම කේන්තිය, තරහව ඇතිවෙන්න පුලුවන්. එ් වගේම ඇතැම් අවස්ථාවලදි කේන්තිය, තරහව නිසා අපිට අපේ පාලනය අහිමි වෙන්නත් පුලුවන්. එලෙස පාලනයකින් තොරව සිදුකරන…

Read More