අපේ සටන නොවැම්බර් 14දායින් පසුව පටන් ගන්නවා
ට්‍රම්ප් ජය තහවුරු කරයි
කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද
දේශිය පුවත්
View Allඅපේ සටන නොවැම්බර් 14දායින් පසුව පටන් ගන්නවා
- ceylonvision.com
- 11 November 2024
- 0
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද
- ceylonvision.com
- 4 November 2024
- 0
පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ
- ceylonvision.com
- 1 November 2024
- 0
‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’
- ceylonvision.com
- 31 October 2024
- 0
දිස්ත්‍රික්ක 11ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්
- ceylonvision.com
- 30 October 2024
- 0
බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා
- ceylonvision.com
- 30 October 2024
- 0
ක්‍රීඩා පුවත්
ශූරයන්ගේ කුසලානය සඳහා ඉන්දියානු ක්‍රිකට් පිල පාකිස්තානයට එනු ඇති බවට අක්‍රම්ගෙන් සහතිකයක්
- ceylonvision.com
- 1 November 2024
- 0
ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියානු පිල…
අද දිනුවොත් පිට පිටම තවත් තරගාවලියක් දිනුම්
- ceylonvision.com
- 23 October 2024
- 0
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන එක්දින තරගය අද (23 වැනිදා) පස්වරු…
ලංකාවට ජය
- ceylonvision.com
- 21 October 2024
- 0
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට…
කොදෙව්වෝ පැමිණෙති
- ceylonvision.com
- 10 October 2024
- 0
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක…
විදෙස් පුවත්
View Allට්‍රම්ප් ජය තහවුරු කරයි
- ceylonvision.com
- 6 November 2024
- 0
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ…
කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
- ceylonvision.com
- 5 November 2024
- 0
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය…
ඉන්දියාවෙන් කැනඩාවට බරපතල අවවාදයක්!
- ceylonvision.com
- 18 October 2024
- 0
ඉන්දියාව කැනඩාවේ සිය මහ ලේකම්වරයා ආපසු කැඳවීමට ඊයේ පියවර ගත්තා. සිය තානාපති නිලධාරීන්ට ආරක්ෂාව සැලසීම…
ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
- ceylonvision.com
- 14 October 2024
- 0
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්…
Life
View Allකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට
- ceylonvision.com
- 27 September 2024
- 0
25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ආරම්භ වෙයි. ඒ, කොළඹ…
මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට
- ceylonvision.com
- 26 September 2024
- 0
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති…
ක්ලමථය නිසා දියවැඩියාව හැදෙන්න පුලුවන්ද ?
- ceylonvision.com
- 25 September 2024
- 0
ක්ලමථය යනු පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව පවතින අක්‍රමතාවයකි. විවිධ අවස්ථා වලදී පුද්ගලයාට මුහුණපාන්නට සිදුවන සිදුවීම්…
ඩේවිඩ් වෝනර් බොලිවුඩ් සිනමාවට
- ceylonvision.com
- 24 September 2024
- 0
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හි යාරා ගඟ දිගේ චිත්‍රපට රූගත…
විශේෂාංග
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි
- ceylonvision.com
- 5 November 2024
- 0
දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම…
අනුර කුමාර දිසානායක: සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිට විධායක ජනපති දක්වා පැමිණි ගමන්මග
- ceylonvision.com
- 23 September 2024
- 0
උපුටා ගැනීම – බීබීසී සිංහල/ තාරක සම්මාන් ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කරමින් ජාතික…
පිළිතුරු තැපෑලෙන්
- ceylonvision.com
- 11 September 2024
- 0
දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා.ඒ් වගේම ඡන්දය ප්‍රකාශය පත්කරන්න නොහැකි වුණ…
පාවෙන ඡන්ද කාටද?
- ceylonvision.com
- 26 August 2024
- 0
Oxford ශබ්ද කෝෂයට අනුව Floating Voter (පාවෙන ඡන්දදායකයා) කියලා හඳුන්වන්නේ දීගුකාලයක් තිස්සේ එකම පක්ෂයකට හෝ…
ව්‍යාපාරික පුවත්
IMF එකෙන් නිවේදනයක්
- ceylonvision.com
- 24 September 2024
- 0
ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළග සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සඳහා…
ශ්‍රී ලංකා ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්
- ceylonvision.com
- 12 September 2024
- 0
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කලර්ස් ඔෆ් ජැෆ්නා ප්‍රවර්ධන වැඩසටහනට ජාත්‍යන්තර සම්මානයක් හිමි විය. පසුගියදා තායිලන්තයේ…
iPhone 16 වෙළඳපොලට
- ceylonvision.com
- 10 September 2024
- 0
ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09)…
උද්දමනය ඉහළට
- ceylonvision.com
- 21 August 2024
- 0
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.)…
අපේ සටන නොවැම්බර් 14දායින් පසුව පටන් ගන්නවා
- ceylonvision.com
- 11 November 2024
- 0
නොවැම්බර් 14 වැනිදායින් පසුව සිය කණ්ඩායම සමග සටන ආරම්භ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී…
ට්‍රම්ප් ජය තහවුරු කරයි
- ceylonvision.com
- 6 November 2024
- 0
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර, උප…
කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
- ceylonvision.com
- 5 November 2024
- 0
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු…
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි
- ceylonvision.com
- 5 November 2024
- 0
දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී…
කසාද බැන්දත් පරණ පුරුදු අතහරින්න එපා
- ceylonvision.com
- 6 May 2024
- 0
මිනිසාට සිය ජීවිතය නියමාකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ආහාර, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම සහ මෛථුන්‍ය යන මූලික අවශ්‍යතාවයන් බෙහෙවින්ම වැදගත් වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව මනුෂ්‍යයින්ට ලිංගික අවශ්‍යතාවය,…
පරාජිතයෙකු නොවී ලිංගික ක්‍රීඩාව කරන්නෙ මෙහෙමයි!
- ceylonvision.com
- 4 April 2024
- 0
ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔබ කිසියම් දැනුවත්භාවයකින් යුක්ත අයෙක්ද? එසේ නොමැති නම් ඔබ විධිමත් හෝ අවිධිමත් ආකාරයට ලිංගිකත්වය සම්බන්ධයෙන් කිසියම් අධ්‍යයනයකින් යුතු වූවෙක්ද? මේ සඳහා ඔබේ පිළිතුරු කුමක් වුවත් මේ කෙටි සටහන…
දේවල් බදා ගන්නවට වඩා බෙදා ගනිද්දි ලස්සනයි
- ceylonvision.com
- 18 March 2024
- 0
ඉස්සර වගේ කැමති විදිහට අඳින්න, රස්තියාදුවේ යන්න, කඩ චොරුවක් කන්න හිතෙන පරක්කුවට අපිට දැන් අමාරුයි. කසාදයක් බැඳලා දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ වෙනුවෙන් වෙනදා වගේ හවස වැඩ ඇරිලා ගෙදර යද්දි රස…
කෝපය පාපයක් නොකරගන්නෙ මෙහෙමයි!
- ceylonvision.com
- 29 March 2024
- 0
එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවක කිසිදු බේදයකින් තොරව අපි හැමෝටම කේන්තිය, තරහව ඇතිවෙන්න පුලුවන්. එ් වගේම ඇතැම් අවස්ථාවලදි කේන්තිය, තරහව නිසා අපිට අපේ පාලනය අහිමි වෙන්නත් පුලුවන්. එලෙස පාලනයකින් තොරව සිදුකරන…