කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ආරම්භ වෙයි.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතින බව සංවිධායකයින් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *