කාන්තා 20 – 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් […]

මංගල තරගයේදී මිලාන්ගෙන් අගනා ඉනිමක්

එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මිලාන් රත්නායක වසර 41ක් පැරණි වාර්තාවක් බිඳ හෙළමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක 9 ස්ථානයේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව […]

ආසියාව දිනූ අපේ කෙල්ලෝ

ඓතිහාසික සලකුණක් එක් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) ආසියානු කුසලානය දිනා ගත්තේය. ප්‍රබල ඉන්දියාව කඩුළු 8කින් පරාජය කරමින් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානය […]

ඔලිම්පික් ක්‍රීඩා උළෙල අදින් ඇරඹෙයි

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද සිට ආරම්භ වෙයි. අගෝස්තු 11 වනදා තෙක් ප්‍රංශයේ නගර 16ක් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමටකටයුතු යොදා තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500කට ආසන්න පිරිසක් සහභාගී වන බව […]

ශ්‍රී ලංකා-පාකිස්තාන අවසන් පූර්ව තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ් අනුව බංගලාදේශය සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය සවස 2.00 ට ආරම්භ […]

ඉන්දියාවට එරෙහි තරගාවලියට නුවන් තුෂාරත් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඊයේ (24) පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී ඇඟිල්ලක ඇතිවූ ආබාධ තත්වයක් නිසා ඉන්දියාවට එරෙහි තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත. වේග පන්දු […]

චමීරගේ තැන අසිත ප්‍රනාන්දු ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත 20/20 තරගාවලියේ සංචිතය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහා ඉන්දියාව අතර විස්සයි […]

දුෂ්මන්ත චමීර ට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. 20යි 20 තරගාවලිය ජූලි 27, 28 සහ 30 වැනිදා මහනුවර […]

ඔක්ටේන් 100 අද සිට ලංකාවේ

අධි සුඛෝපභෝගී මෝටර් රථ සහ බයිසිකල්වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට උපකාරී වන ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් නිකුත් කිරීමට නියමිතය. ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) හි උසස් නිලධාරියෙකු පැවසුවේ ඉන්ධන ලීටරයක මිල සාමාන්‍ය […]

LPL – 2024 : පළමු තරගයේ ජය කැන්ඩි පිලට

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය […]