සරත් ෆ‍ොන්සේකා ස්වාධීනව ජනාධිපතිවරණයට 

ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ‍ොන්සේකා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ , රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීය.

නීතීඥ චමීර ගාල්ලේආරච්චි විසින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ‍ොන්සේකා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *