දුම්රිය මගීන්ට අද සිට E-Ticket

දුම්රිය ප්‍රවේශ පත් E-Ticket සේවාව අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව තම ජංගම දුරකතනයෙන් E-Ticket වෙන් කර ගැනීමේ පහසුකම් ලැබෙනු ඇත.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉඳිපොලගේ සඳහන් කළේ www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *