මාලිමාවේ “කලා සංස්කෘතික ප්‍රතිපත්තිය” එළි දකී

උදාර සංස්කෘතික ජීවිතයක් සහකම්පනීය ජනතාවක් ජාතික ජනබලවේගයේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (08) රාජගිරිය තැප්‍රොබේන් ශාලාවේදී සිදුවිය.

පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම නමින් ජාතික ජනබලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදීය.

එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ සමාජය නැවත සුවපත් කිරීමේ වගකීම කලාකරුවන්ටත් ජාතික ජනබලවේගයටත් පැවරී ඇති බවයි.

එම වගකීම ඉටු කිරීමෙන් ජනතාවට සතුටින් සිටිය හැකි රටක් නිර්මාණය වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *